මගින් මෙහි ඇති තොරතුරු ඔබගේ ගූගල් කැලැන්ඩරයට එක්කර ගත හැක.මූලාශ්‍ර:
- රජයේ ගැසට් පත්‍ර අංක 1499/23 - 2007 මැයි 30 වැනි බදාදා - 2007.05.30
- රජයේ ප්‍රකාශන කාර්යාංශය මගින් නිකුත් කළ 2008 දින දර්ශනය
මගින් මෙහි ඇති තොරතුරු ඔබගේ ගූගල් කැලැන්ඩරයට එක්කර ගත හැක.
3 comments:
මෙය වැදගත් වැඩගත් සහ වටිනා වැඩකි.
නමුත්...
පුරුවේ කරුමයකටදෝ ලංකාවෙන් ඈත්වීමට සිදු වු මට මෙය භාවිතා කළ නොහැක. නිල වශයෙන් නිවාඩු ලැබෙන සතිඅග දින වුවද මට වෙනසක් නොදැනේ. (හිතෙ තිබ්බ දුකට ලිය වුනේ)
ඔබට සදා ජය!!!
ඩනිෂ්ක
හිතවතුනි,
මධුර ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂය දැන් සිංහල යුනිතේත භාවිතයෙන් අන්තර්ජාලය තුලදීම භාවිතා කිරීම සඳහා www.maduraonline.com වෙබ්අඩවිය නිර්මාණය කර ඇත. බොහෝදේ මුදලට විකිණී ඇති මෙවන් අවධියක මෙවැනි ප්‍රයෝජනවත් නිර්මාණයක් නොමිලේ ලබා දීම අප අගය කළ යුතු අතර එහි දියුණුව සඳහා නව වචන, යෝජනා, අදහස් info@maduraonline.com ලිපිනය වෙත ලබා දීම අපගේ යුතුකමකි.
තවද මධුර ශබ්දකෝෂය ඕනෑම කෙනෙකුට තම වෙබ් අඩවි තුලට ඇතුලත් කර ගැනීමටද අවස්ථාව සලසාදී ඇත. ඒ සඳහා අවශ්‍ය උපදෙස් http://www.maduraonline.com/featured/ මගින් ලබා ගත හැක.
බුදු සරණයි!
Prayojanawath wedak....
Post a Comment